Episode 1144 කියන්නේ මේ අවුරුද්දේ ආපු හොදම One Piece episode එක🤩, එකේ දෙකක් නැ, ඉදිරි සති වලදී මීට වඩා හොඳ එකක් ආවොත් මිස. ඉතින් මේ කොටස මේ වෙද්දී 2025 වසරේ Highest Rated Anime Episode එක බවට පත්වෙලා තියෙනවා.
ඒ 9.9 IMDB අගයක් සමග. ඉතින් One Piece වල මේ කොටස බලාපු අය දන්නවා නේ, මේක episode එකක් නෙමේ film එකක කොටසක් බැලුවා වගේ. සති පතා එන anime එකක මේ වගේ Quality එකක් දෙන්න පුළුවන් කියන එකෙන් තේරෙනවා Toei Studio එකේ level එකම්
ඉතින් මේ වගේ Anime ගැන විස්තර දැනගන්න අපේ Page එකේ like කරලා follow කරලා එකතුවෙන්න අපි එක්ක❤️.
Follow and Like
Anime SL 🇱🇰 | #AKSL #AnimeSL

Written by
Mazk Boy
I’m a Hero/Villain


