Blue Lock කිව්වම කට්ටියට PowerPoint presentation එකක් මතක් වුණා කාලයක්. හැබැයි ඉතින් Season 2 අන්තිම ටික හොඳ animation එකක් අපි හැමෝටම බලන්න පුළුවන් වුනා, ඒ සමගම ඔන්න මේ කතාවේ Season 3 එකත් නිෂ්පාදනය වෙන බව දැනුම් දීලා තියෙනවා.
ඒ වගේම ඊට අමතරව Live Action චිත්රපටයකුත් නිෂ්පාදනය කරන බවට දැනුම් දීලා තියෙනවා. ඉතින් මේ චිත්රපටිය නම් ලබන වසරේ නැත්නම් 2026 නිකුත් කරන බවටත් දැනුම් දීලා තියෙනවා.
ඉතින් මේ වගේ Anime ගැන විස්තර දැනගන්න අපේ Page එකේ like කරලා follow කරලා එකතුවෙන්න අපි එක්ක.
Follow and Like
Anime SL | #AKSL #AnimeSL #Trending #BlueLock

Written by
Mazk Boy
I’m a Hero/Villain


