මේ season එකේ ආපු හොදම anime වලින් එකක් තමා ඉතින් Grand Blue කියන්නේ. දන්නෝ දනිති. ඉතින් ඔන්න කලින් වගේ අවුරුදු ගානක් අපිට බලාගෙන ඉන්න ඕනේ නෑ වගේ ඊළග season එක එනකම්.Season 3 එක දැනටම announced කරලා තියෙනවා, ඒ කියන්නේ ඉතින් ලබන අවුරුද්දේම වගේ අපිට මේක ඉතුරු ටික බලාගන්න පුළුවන් වෙයි. ඉතින් මේ කතාව දැනට නොබලපු කෙනෙක් ඉන්නවා නම් අදම බලන්න ගන්න.මේ anime එක මොකක් සම්බන්ධවද කියලා දැනගන්න කැමති නම්, අපි කලින් දාපු recommendation post එක කියවන්න මේ link එකෙන් - https://www.facebook.com/share/1b7QzV5SLh/ඉතින් මේ වගේ Anime ගැන විස්තර දැනගන්න අපේ Page එකේ like කරලා follow කරලා එකතුවෙන්න අපි එක්ක.
Follow and Like

Written by
Mazk Boy
I’m a Hero/Villain


